වැඩි වැටුප් ඉල්ලා නිවු සවුත් වේල්ස් ගුරුවරුන් වැඩ වර්ජනයක – AusLanka TV – Australian News for the Sri Lankan community

වැඩි වැටුප් ඉල්ලා නිවු සවුත් වේල්ස් ගුරුවරුන් වැඩ වර්ජනයක

වැඩි වැටුප් ඉල්ලා නිවු සවුත් වේල්ස් ගුරුවරුන් වැඩ වර්ජනයක

වැඩි වැටුප් ඉල්ලා නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගුරුවරුන් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

සියයට 2.5 කින් වැටුප් වැඩි කල යුතු බවටයි ඔවුන් යෝජනා කර සිටින්නේ.

උද්ධමනය ඉහළයාම හමුවේ වැටුප් වැඩි කිරීමක දැඩි අවශ්‍යතාවයක් පවතින බවයි ගුරුවරුන්ගේ ස්ථාවරය වන්නේ.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගුරුවරුන්ගෙන් සියයට 70 කට වැඩි පිරිසක් ගුරු වෘත්තියෙන් ඉවත්වී වෙනත් වෘත්තීන් කෙරෙහි යොමුවීමට අපේක්ෂාවෙන් සිටින බවද සඳහන්.

https://www.9news.com.au/national/new-south-wales-teachers-strike-may-4-teachers-federation-fight-for-pay-rise/4d714c83-9195-4e6a-96ed-2fc364900b49

COMMENTS