ඔමික්‍රොන් නව උප ප්‍රභේද ආසාධිත දෙදෙනෙකු දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයෙන් – AusLanka TV – Australian News for the Sri Lankan community

ඔමික්‍රොන් නව උප ප්‍රභේද ආසාධිත දෙදෙනෙකු දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයෙන්

ඔමික්‍රොන් නව උප ප්‍රභේද ආසාධිත දෙදෙනෙකු දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයෙන්

ඔමික්‍රොන් ප්‍රභේදයේ නව උප ප්‍රභේද ආසාධිත දෙදෙනෙකු දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයෙන් හමුවී තිබෙනවා.

විදේශයක සිට පැමිණි දෙදෙනෙකු මෙලෙස වාර්තා වී ඇති බව සඳහන්.

වික්ටෝරියා ප්‍රාන්තයේ අපජලයේ තිබී මෙම එක් නව ප්‍රභේදයක වෛරස් කොටස් දින කිහිපයකට පෙර සොයාගනු ලැබුවා.

Australian Capital Territory හි සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපන මධ්‍යස්ථාන තුළ සිටින සේවකයින් සඳහා පනවා ඇති කොවිඩ් එන්නත් ලබාගැනීමේ අනිවාර්ය විධානය ලබන සතියේ ඉවත් කිරීමට නියමිතයි.

මේ අතර ඉදිරි ශීත සෘතුවට පෙර එන්නත ලබාගන්නැයිද සෞඛ්‍ය අංශ ජනතාවට උපදෙස් දෙනවා.

 

COMMENTS