ඔමික්‍රොන් නව උප ප්‍රභේද ආසාධිත දෙදෙනෙකු දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයෙන්

ඔමික්‍රොන් ප්‍රභේදයේ නව උප ප්‍රභේද ආසාධිත දෙදෙනෙකු දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයෙන් හමුවී තිබෙනවා.

විදේශයක සිට පැමිණි දෙදෙනෙකු මෙලෙස වාර්තා වී ඇති බව සඳහන්.

වික්ටෝරියා ප්‍රාන්තයේ අපජලයේ තිබී මෙම එක් නව ප්‍රභේදයක වෛරස් කොටස් දින කිහිපයකට පෙර සොයාගනු ලැබුවා.

Australian Capital Territory හි සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපන මධ්‍යස්ථාන තුළ සිටින සේවකයින් සඳහා පනවා ඇති කොවිඩ් එන්නත් ලබාගැනීමේ අනිවාර්ය විධානය ලබන සතියේ ඉවත් කිරීමට නියමිතයි.

මේ අතර ඉදිරි ශීත සෘතුවට පෙර එන්නත ලබාගන්නැයිද සෞඛ්‍ය අංශ ජනතාවට උපදෙස් දෙනවා.

 

ශ්‍රී ලාංකික ලේඛිකාවකගේ යුද්ධය ගැන කෘතියකට ජාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලාංකේය ලේඛිකාවක් වන V. V. ගනේෂානන්දන් විසින් රචිත Brotherless Night නවකතාව සඳහා 2024 වසරේ Carol Shields ත්‍යාගය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

Read More »

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමෙන් ජීවිත 300ක් අහිමි වෙයි?

පැපුවා නිව්ගිනියාවේ එන්ගා පළාතේ ගම්මාන කිහිපයක සිදු වූ නාය යාමෙන් පුද්ගලයන් 300කට වැඩි පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි විශ්වාස කෙරෙන බව සහන කණ්ඩායම් පවසනවා.

Read More »

ලොව පුරා ජනප්‍රිය වූ Dogecoin මුහුණේ කබොසු මියයයි

ගෝලීය සංකේතයක් බවට පත් වූ විකල්ප ගුප්තකේතන මුදල් ඒකකයක්වන Dogecoin හි මුහුණුවර බවට පත් වූ ජපන් සුනඛ කබොසු වයස අවුරුදු 18 දී මිය ගිය බව ඇගේ හිමිකාරිණිය පවසනවා.

Read More »