Just In : 2010 න් පසු පළමුවරට ඔස්ටේ්‍රලියාවේ Cash rate අගයන් ඉහළට – AusLanka TV – Australian News for the Sri Lankan community

Just In : 2010 න් පසු පළමුවරට ඔස්ටේ්‍රලියාවේ Cash rate අගයන් ඉහළට

Just In : 2010 න් පසු පළමුවරට ඔස්ටේ්‍රලියාවේ Cash rate අගයන් ඉහළට

2010 වසරේ නොවැම්බර් මාසයෙන් පසු පළමුවරට ඔස්ටේ්‍රලියාවේ Cash rate අගයන් අද ඉහළ දැමුණා.

ඒ අනුව එය මෙතෙක් පැවති සියයට 0.1 සිට 0.35 දක්වා වැඩි වන බවයි ඔස්ටේ්‍රලියානු සංචිත බැංකුව නිවේදනය කර සිටියේ.

මේ අනුව ගෙවීමට පවතින ණය – උකස් වැනි දෑ හි අගයන් ද ඉහළයාමක් අපේක්ෂා කෙරෙනවා.

උදාහරණයක් ලෙස ඩොලර් ලක්ෂ 06 ක ණයක් තවත් වසර 25 ක් ගෙවීමට ඇති අයෙකුට සිය වාරිකය ඩොලර් 74 කින් පමණ ඉහළ යනු ඇතැයි තක්සේරු කර තිබෙනවා.

https://www.9news.com.au/national/australia-interest-rates-rba-increases-cash-rate-for-first-time-in-over-11-years/7cc3e30e-f04d-49a8-895e-c5aa10c2d630

 

 

COMMENTS