Just In : 2010 න් පසු පළමුවරට ඔස්ටේ්‍රලියාවේ Cash rate අගයන් ඉහළට

2010 වසරේ නොවැම්බර් මාසයෙන් පසු පළමුවරට ඔස්ටේ්‍රලියාවේ Cash rate අගයන් අද ඉහළ දැමුණා.

ඒ අනුව එය මෙතෙක් පැවති සියයට 0.1 සිට 0.35 දක්වා වැඩි වන බවයි ඔස්ටේ්‍රලියානු සංචිත බැංකුව නිවේදනය කර සිටියේ.

මේ අනුව ගෙවීමට පවතින ණය – උකස් වැනි දෑ හි අගයන් ද ඉහළයාමක් අපේක්ෂා කෙරෙනවා.

උදාහරණයක් ලෙස ඩොලර් ලක්ෂ 06 ක ණයක් තවත් වසර 25 ක් ගෙවීමට ඇති අයෙකුට සිය වාරිකය ඩොලර් 74 කින් පමණ ඉහළ යනු ඇතැයි තක්සේරු කර තිබෙනවා.

https://www.9news.com.au/national/australia-interest-rates-rba-increases-cash-rate-for-first-time-in-over-11-years/7cc3e30e-f04d-49a8-895e-c5aa10c2d630

 

 

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »