Sameera Perera

මම නුගේගොඩ ශාන්ත ජෝශප් බාලීකා විද්‍යාලයේ පාසල් අධ්‍යාපනය හදාරා අනතුරුව ශ්‍රී ලංකා අළෙවිකරණ ආයතනයේ කළමණාකරණය සහ අළෙවිකරණය පිළිබඳව ඩිප්ලෝමාලාවක් හාදාරා ඇත තවද ශ්‍රී ලංකාවේ ජයවර්ධන කේන්ද්‍රය මගින් මෙහයවු ගුවන් විදුලි නිවේදනය සම්බන්දව ඩිප්ලෝමාවක් හදාරා ඇත.

ඉන්පසු ඔස්ටෙි්‍රලියාවේ මෙල්බර්න් නුවර චාල්ස් ස්ටුවර්ට් විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක‍ෂණය පිලිබඳ ශ්‍රාස්ථපති උපාධියක් හදාරා ඇත. රිදම් ආයතනයට ජේශ්ඨ වෙළඳ විධායිකාවක ලෙස සම්බන්ධ වී පසුකාලීනව සහකාර විකුණුම් කළමණාකරුවෙකු ලෙස සේවය කළෙමි. මේ කාලය අතරතුර මා වෙළඳ දැන්වීම් හඬකැවීම සහ නිවේදන කටයුතු සඳහා මාගේ දායකත්වය ලබා දුනිමි.

ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ඉංජිනේරුවෙක් ඇතුලු කණ්ඩායමකින් energy-‘smart ගඩොල්

ඔස්ට්‍රේලියාවේ තාක්‍ෂණ, සැලසුම් සහ ව්‍යවසාය පිළිබඳ ජාත්‍යන්තර විශ්ව විද්‍යාලය වන RMIT විසින් සිදු කළ නවතම පර්යේෂණයක් සඳහා ශ්‍රී ලාංකික ඉංජිනේරුවෙක් ද එක්ව තිබෙනවා.

Read More »

ලොව බලවත්ම පුද්ගලයන් 100 අතරට ශ්‍රී ලාංකික කාන්තාවක්

ටයිම්ස් සඟරාව මගින් නම් කර ඇති ලෝක‍යේ බලවත්ම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ද ඇතුළත්ව තිබෙනවා.

Read More »

මෙල්බන්වලදී පිළිකාවට ගොදුරු වූ ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුවිය ජනතාවගේ සහාය ඉල්ලයි

මහජන සෞඛ්‍ය පිළිබඳ පශ්චාත් උපාධියක් හැදෑරිමට මෙල්බන් වෙත පැමිණි ශ්‍රී ලාංකික වෛද්‍ය නිලධාරිනියක් වූ ඔෂිකා විජයගුණරත්න අවාසනාවන්ත ලෙස පිළිකාවකට ගොදුරු වී තිබෙනවා.

Read More »

උමා ඔය විවෘත කරන්න ඉරාන ජනපති අද ශ්‍රී ලංකාවට

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වීම සඳහා ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි අද ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට එක්වීමට නියමිතව තිබෙනවා.

Read More »