ඊයේ ආසාධිතයන් : වික්ටෝරියා – 10,184 / NSW – 9,656 – AusLanka TV – Australian News for the Sri Lankan community

ඊයේ ආසාධිතයන් : වික්ටෝරියා – 10,184 / NSW – 9,656

ඊයේ ආසාධිතයන් : වික්ටෝරියා – 10,184 / NSW – 9,656

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 10,184 ක් හමුව ඇත.

මරණ 12 ක් ද වාර්තා විය​.

මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 57,501 කි.

ඊයේ දිනයේදී (02) වික්ටෝරියා ප්‍රාන්තය තුළ PCR කොරෝනා පරීක්ෂණ 13,814 ක් සිදුකර ඇත.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (02) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 9,656 ක් වාර්තා වි තිබේ.

දැනට 1,513 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 71 දනෙකු දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී.

ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 23 ක් වාර්තා විය​.

COMMENTS