ගුරු හිගය නිසා regional ප්‍රදේශවල childcare මධ්‍යස්ථාන වැසී යාමේ අවධානමක්

සේවක හිගය හමුවේ ඔස්ටේ්‍රලියාවේ පූර්ව ළමා අධ්‍යාපන කටයුතුවලට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.

සැළකිය යුතු පිරිසක් සේවයෙන් ඉවත්විමත් ඒ වෙනුවට පුරප්පාඩු පිරවීම නිසි ලෙස සිදුනොවිමත් මිට ප්‍රධාන හේතුන් ලෙසයි හඳුනාගෙන ඇත්තේ.

විශේෂයෙන් ඇතැම් ප්‍රාදේශීය කලාපවල ඇතැම් කුඩා නගරවල පිහිටා ඇති එකම childcare මධ්‍යස්ථාන පවා වැසී යාමට මෙම තත්වය හේතුවී තිබෙනවා.

ඇතැම් පූර්ව ළමා විය ගුරුවරුන්ට ඩොලර් 10,000 ක වැනි අමතර දීමනා ගෙවා හෝ සේවයට බඳවාගැනීමට නොහැකි තත්වයක් නිර්මාණය වී ඇති බවද සඳහන්.

https://www.9news.com.au/national/australia-breaking-news-today-live-federal-election-russia-ukraine-updates-latest-headlines-may-2-2022/25ad9a2b-9672-4d66-a8bc-21f2785fbaf1

මගියෙකුට මරු කැඳවූ අනතුරින් පසු සිංගප්පූරු ගුවන් සේවයේ වෙනසක්

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් පසුගියදා මුහුණ දුන් ත්‍රාසජනක ගුවන් කැළඹීම හේතුවෙන් සමාගමේ ගුවන් ගමන් ක්‍රමවේද කිහිපයක් යාවත්කාලීන කර තිබෙනවා.

Read More »

මෙල්බන් වෙත පැමිණි විදේශිකයාගේ ගමන් මල්ලෙන් මිලියන ගණනක මත්ද්‍රව්‍ය මතුවෙයි

මෙල්බර්න් වෙත පැමිණි ගුවන් යානයක සිටි මගියෙකුගේ ගමන් මල්ලක තිබී ඩොලර් මිලියන 1.3ක කොකේන් තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් පොලිස් නිලධාරියා අනතුරට ලක් කර පළාගිය සැකකරු ඇල්ලූ හැටි

සොරකම් කළ මෝටර් රථයකින් මෙල්බන්හිදී පොලිස් නිලධාරියෙකු අනතුරට ලක් කර පළා යාමේ සිද්ධියට සම්බන්ධ සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »