ගුරු හිගය නිසා regional ප්‍රදේශවල childcare මධ්‍යස්ථාන වැසී යාමේ අවධානමක්

සේවක හිගය හමුවේ ඔස්ටේ්‍රලියාවේ පූර්ව ළමා අධ්‍යාපන කටයුතුවලට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.

සැළකිය යුතු පිරිසක් සේවයෙන් ඉවත්විමත් ඒ වෙනුවට පුරප්පාඩු පිරවීම නිසි ලෙස සිදුනොවිමත් මිට ප්‍රධාන හේතුන් ලෙසයි හඳුනාගෙන ඇත්තේ.

විශේෂයෙන් ඇතැම් ප්‍රාදේශීය කලාපවල ඇතැම් කුඩා නගරවල පිහිටා ඇති එකම childcare මධ්‍යස්ථාන පවා වැසී යාමට මෙම තත්වය හේතුවී තිබෙනවා.

ඇතැම් පූර්ව ළමා විය ගුරුවරුන්ට ඩොලර් 10,000 ක වැනි අමතර දීමනා ගෙවා හෝ සේවයට බඳවාගැනීමට නොහැකි තත්වයක් නිර්මාණය වී ඇති බවද සඳහන්.

https://www.9news.com.au/national/australia-breaking-news-today-live-federal-election-russia-ukraine-updates-latest-headlines-may-2-2022/25ad9a2b-9672-4d66-a8bc-21f2785fbaf1

මෙල්බන් ලාංකික දියණියක් ලෝක යොවුන් මේස පන්දු ශූරතා ඔස්ට්‍රේලියා කණ්ඩායමට

2023 ලෝක යොවුන් මේස පන්දු ශූරතාවය සඳහා ඔස්ට්‍රේලියාව නියෝජනය කිරීමට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සනායා බුද්ධදාස ක්‍රීඩිකාවටද අවස්ථාවක් ලැබී තිබෙනවා.

Read More »

මැලේසියාවේ දී ලාංකික 03 ක් ඝාතනය කළ බවට සැක ලාංකික 02 ක් භාරවෙයි

මැලේසියාවේ සෙන්තුල් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු එරට පොලීසියට භාර වී තිබේ.

Read More »