කොවිඩ් නව උප ප්‍රභේදයේ පළමු ආසාධිතයා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන්

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය විසින් කොවිඩ් නව උප ප්‍රභේදයේ පළමු ආසාධිතයා වාර්තා කර තිබෙනවා.

දකුණු අප්‍රිකාවේ සිට සිඩ්නි නුවරට ආපසු පැමිණි සංචාරකයෙකු තුළ මෙම වයිරසය හමුවී ඇති බව සඳහන්.

වික්ටෝරියානු බලධාරීන් විසින් Tullamarine ප්‍රදේයෙන් ලබාගත් අපජල සාම්පල වලින් මෙම වෛරස් කොටස් හමුවි තිබුණා.

නව ප්‍රභේද පළමුවෙන් හමුවූයේ දකුණු අප්‍රිකාවෙන් සහ ඇතැම් යුරෝපීය රටවලිනුයි.

දකුණු අප්‍රිකාවේ රෝහල් ගතවීම් ඉහල යාමටද මෙම ප්‍රභේදය මුල් වී තිබුණා.

සති අන්තයට සූදානම් වන මෙල්බන් ජනතාවට කාලගුණයෙන් දැනුම්දීමක්

මෙල්බන් ඇතුලු ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර රැසකට පවතින දැඩි ශීත සහිත කාලගුණික තත්වය මෙම සති අන්තයේදී තවදුරටත් වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා කාර්යාංශය පුරෝකථනය කරනවා.

Read More »

මතභේධයට ලක්වූ සිඩ්නි ගොඩනැගිල්ලට වෙන්න යන දේ

මතභේදාත්මක ලෙස අලෙවි කරනු ලැබූ සිඩ්නි හි ජනප්‍රිය සිරියස් (Sirius) නිවාස සංකීර්ණය නව පදිංචිකරුවන් සඳහා නැවත විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

Read More »

මෙල්බන් වෙළඳසැල්වලට ගිනි තැබු මෝටර් රථය

මෙල්බන් නොබෙල් පාර්ක් නෝර්ත් (Noble Park North) ප්‍රදේශයේදී වෙළඳසැල් පිහිටි ගොඩනැගිල්ලකට මෝටර් රථයක් කඩා වැදීම හේතුවෙන් වෙළඳසල් රැසක් ගිනිගෙන තිබෙනවා.

Read More »