ඔස්ටේ්‍රලියාව තුළ ප්‍රතිපත්ති පොළි අනුපාත ඉහළ දැමිම හෙට

ඔස්ටේ්‍රලියාව තුළ ප්‍රතිපත්ති පොළි අනුපාත ඉහළ දැමිම හෙට සිදුකෙරෙනවා.

ෆෙඩරල් සංචිත බැංකුව විසිනුයි එය නිල වශයෙන් නිවේදනය කිරීමට නියමිතව ඇත්තේ.

පොලී අනුපාත සියයට 5.1 දක්වා මෙහිදී ඉහළ දැමෙනු ඇති බව සඳහන්.

මීට සමගාමිව නිවාස ඇතුලු සියලු දෑ මිළ වැඩිවනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

මේ අතර උද්ධමනය ඉහළ යාමත් පොලී අනුපාත වැඩි කිරීමෙනුත් අදහස් වන්නේ මැතිවරණයේදී තමාගේ පරාජයක් නොවන බවයි අගමැති ස්කොට් මොරිසන් අවධාරණය කරන්නේ.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »