ඔස්ටේ්‍රලියාව තුළ ප්‍රතිපත්ති පොළි අනුපාත ඉහළ දැමිම හෙට

ඔස්ටේ්‍රලියාව තුළ ප්‍රතිපත්ති පොළි අනුපාත ඉහළ දැමිම හෙට සිදුකෙරෙනවා.

ෆෙඩරල් සංචිත බැංකුව විසිනුයි එය නිල වශයෙන් නිවේදනය කිරීමට නියමිතව ඇත්තේ.

පොලී අනුපාත සියයට 5.1 දක්වා මෙහිදී ඉහළ දැමෙනු ඇති බව සඳහන්.

මීට සමගාමිව නිවාස ඇතුලු සියලු දෑ මිළ වැඩිවනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

මේ අතර උද්ධමනය ඉහළ යාමත් පොලී අනුපාත වැඩි කිරීමෙනුත් අදහස් වන්නේ මැතිවරණයේදී තමාගේ පරාජයක් නොවන බවයි අගමැති ස්කොට් මොරිසන් අවධාරණය කරන්නේ.

Today’s Top Stories – Monday 25th September, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »