බටහිර ඔස්ටේ්‍රලියා Elective surgeries සඳහා අද සිට නැවතත් අවසර

බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ Elective surgeries සඳහා කලින් වෙන් කරවා ගැනීම් වෙනුවෙන් අද සිට නැවතත් අවසර හිමිවනවා.

එමෙන්ම පුද්ගලික රෝහල්වල category 03 සහ 04 ඝනයේ සැත්කම් ද අද සිට නැවතත් ආරම්භ වනු ඇති.

එහෙත් ඔවුන්ට නියමිත සැත්කම් දිනය ලබන 09 වනදායින් පසුව ලැබීමට නියමිතයි.

කොවිඩ් 19 ආසාධිතයන් හා රෝහල්ගත කිරීම් සීඝ්‍රයෙන් ඉහළයාමත් සමගයි බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තය තුළද හදිසි හා අත්‍යවශ්‍ය නොවන සැත්කම් තාවකාලිකව අත්හිටුවනු ලැබුවේ.

වික්ටෝරියා ඇතුලු වෙනත් ප්‍රාන්ත කිහිපයක්ද මීට පෙර එම තීරණය ගත් අතර එම ප්‍රාන්තවලද මේ වනවිට එම සැත්කම් යළි ආරම්භ කර තිබෙනවා.

https://www.9news.com.au/national/coronavirus-wa-updates-covid-western-australia-elective-surgery-category-two-and-three-to-resume/37c4dd46-2182-453e-b82e-c23149c89263

මෙල්බන් ලාංකික දියණියක් ලෝක යොවුන් මේස පන්දු ශූරතා ඔස්ට්‍රේලියා කණ්ඩායමට

2023 ලෝක යොවුන් මේස පන්දු ශූරතාවය සඳහා ඔස්ට්‍රේලියාව නියෝජනය කිරීමට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සනායා බුද්ධදාස ක්‍රීඩිකාවටද අවස්ථාවක් ලැබී තිබෙනවා.

Read More »

මැලේසියාවේ දී ලාංකික 03 ක් ඝාතනය කළ බවට සැක ලාංකික 02 ක් භාරවෙයි

මැලේසියාවේ සෙන්තුල් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු එරට පොලීසියට භාර වී තිබේ.

Read More »