බටහිර ඔස්ටේ්‍රලියා Elective surgeries සඳහා අද සිට නැවතත් අවසර

බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ Elective surgeries සඳහා කලින් වෙන් කරවා ගැනීම් වෙනුවෙන් අද සිට නැවතත් අවසර හිමිවනවා.

එමෙන්ම පුද්ගලික රෝහල්වල category 03 සහ 04 ඝනයේ සැත්කම් ද අද සිට නැවතත් ආරම්භ වනු ඇති.

එහෙත් ඔවුන්ට නියමිත සැත්කම් දිනය ලබන 09 වනදායින් පසුව ලැබීමට නියමිතයි.

කොවිඩ් 19 ආසාධිතයන් හා රෝහල්ගත කිරීම් සීඝ්‍රයෙන් ඉහළයාමත් සමගයි බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තය තුළද හදිසි හා අත්‍යවශ්‍ය නොවන සැත්කම් තාවකාලිකව අත්හිටුවනු ලැබුවේ.

වික්ටෝරියා ඇතුලු වෙනත් ප්‍රාන්ත කිහිපයක්ද මීට පෙර එම තීරණය ගත් අතර එම ප්‍රාන්තවලද මේ වනවිට එම සැත්කම් යළි ආරම්භ කර තිබෙනවා.

https://www.9news.com.au/national/coronavirus-wa-updates-covid-western-australia-elective-surgery-category-two-and-three-to-resume/37c4dd46-2182-453e-b82e-c23149c89263

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »