Search

ලේබර් ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දකී – නිවාස හා ඖෂධ කෙරෙහි වැඩි අවධානයක්

ලබන 21 වන දින පැවැත්වෙන ෆෙඩරල් මහ මැතිවරණය වෙනුවෙන් ලේබර් පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීම සහ ඡන්ද ප්‍රචාරණ කටයුතු නිල වශයෙන් ආරම්භ කෙරුණා.

ඒ පර්ත් නුවරදි දැන් පැවැත්වෙන උත්සවයකදියි.

මෙහිදී සිදුකෙරෙන ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් වන්නේ නිවාස මිළදී ගැනීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට සහන සැළසීමයි.

ලබන අගහරුවාදා සිදුකෙරෙන ප්‍රතිපත්ති පොළී අනුපාත ඉහළ දැමීමත් සමග නිවාස මිළ ගණන් තවත් ඉහළ යනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

ඊට අමතරව අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිළ ගණන්ද වැඩිවනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

ඖෂධ මිළ අඩු අගයක තබා ගැනීමටත් කම්කරු පක්ෂ ප්‍රතිපත්ති මාලාවට ඇතුළත්.

දරුවන් අපයෝජනයට ගත් ප්‍රධාන බැංකුවක නිලධාරියා හදිසියේ මියයයි

ලිංගිකත්වය සඳහා බාලවයස්කාර ගැහැණු ළමයින් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ප්‍රධාන බැංකුවක හිටපු විධායක නිලධාරියෙකු වන ක්‍රිස්ටෝපර් ජේම්ස් මැකන් [Christopher James McCann] මියගොස් තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව TikTok තහනම ඉල්ලද්දි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට TikTok එක්කර ගනියි

ඔස්ට්‍රේලියාව TikTok තහනම් කිරීමට සාකච්ඡා පවත්වන විට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට TikTok සමාගමේ එකඟත්වය පළ කර තිබෙනවා. මේ පිළිබඳව සාකච්චා කිරීම සදහා TikTok සමාගමේ

Read More »