සෑම prescription එකක් සඳහාම ඩොලර් 10 ක ගාස්තු කපා හැරීමක්

ඉදිරි ෆෙඩරල් මැතිවරණයෙන් තමා ජයගතහොත් ඖෂධ මිළ ගණන් අනිවාර්යයෙන් අඩු කරන බවට අගමැති ස්කොට් මොරිසන් සහතික වනවා.

ඒ අනුව ඖෂධ සහන අරමුදලට දශක ගණනාවකට පසු සිදුකරන ප්‍රධානම වෙනස බවට එය පත්වනු ඇති.

මීට අමතරව සෑම ඖෂධ වට්ටෝරුවක් (prescription) සඳහාම ඩොලර් 10 ක ගාස්තු කපා හැරීමක් සිදුකිරීමටද අගමැති මොරිසන් තීරණය කර තිබෙනවා.

එමගින් රෝගීන්ට වසරකට ඩොලර් 120 ක් පමණ ඉතිරිවනු ඇති බවටයි ගණන් බලා ඇත්තේ.

කෙසේවෙතත් කම්කරු පක්ෂය විසින් මෙම යෝජනා සඳහා විවේච්චන එල්ල කර ඇත්තේ පසුගිය අයවැයෙන් මෙම යෝජනා ඉදිරිපත් නොකර ඡන්ද ගැනීමේ අරමුණ ඇතිව වර්තමානයේ ඒවා ප්‍රසිද්ධ කල බවටයි.

https://www.9news.com.au/national/federal-election-2022-scott-morrison-pbs-maximum-copayment-reduced/3bc8927b-268f-4db5-9047-d010111d1706

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉතිහාසය අලුත් කරයි

අවුරුදු 16කට පසුව බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබෙනවා.

Read More »

මෙල්බන් කැළඹූ අපරාධ රැසක තොරතුරු හෙළිවෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ සහ වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිසිය සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමක් මගින් නීති විරෝධී දුම්වැටි ජාවාරමට සම්බන්ධ 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

කොවිඩ් සහනාධාර වංචා කළ මෙල්බන් පදිංචිකරු ගැන සියල්ල හෙළිවෙයි

COVID-19 වසංගතය සමයේ සහනාධාර ලබා ගැනීමට සිදු කළ වංචාවක් සම්බන්ධයෙන් මෙල්බන්හි පදිංචිකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

පැට් කමින්ස්ගේ වාර්තාවත් එක්ක ඔස්ට්‍රේලියාවට සුපිරි ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 28ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා.

Read More »