Disna Dilshani

කොළඹ විශ්වවිද්‍යාලයේ මූල්‍ය හා කළමනාකරණය පිළිබඳ උපාධියක් හිමි කරගෙන ඇත. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සහකාර සාමාජිකත්වය හිමිකරගෙන ඇත.
2011 වසරේ දී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සහන නිවේදිකාවක් ලෙස එක්වූවෙමි. (ප්‍රවෘත්ති අංශයේ පුහුණුවක් සමඟ​ එහිදී ප්‍රවෘත්ති තෝරා ගැනීම,
සංස්කරණය, පිටපත් කිරීම, ඉදිරිපත් කිරීම යන අංශ කෙරෙහි ප්‍රායෝගික දැනුමක් ලබා ගත්තෙමි) 2011 සිට 2015 කාලය තුළ, වෙළෙඳ දැන්වීම් සඳහා දායකත්වය ලබා දුන් අතර විවිධ ආයතනයන්හි වැඩසටහන් ඉදිරිපත් කරන්නෙමි. City FM නාලිකාවේ ගීත ඉල්ලීම් වැඩසටහන් සහ ප්‍රවෘත්ති ඉදිරිපත් කළෙමි. (හිත මිතුරු සුළඟ ඉදිරිපත් කිරීම ඇතුළුව) වෙළෙඳ සේවයේ කාන්තා වැඩසටහන් ඉදිරිපත් කිරීම (වැඩසටහන් නිෂ්පාදනය ඇතුළුව) සහ ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම. (වෛද්‍යවරුන් ඇතුළු සම්පත්දායකයින් සමඟ සම්මුඛ සාකච්ඡා පැවැත්වීම)
Time Radio සේවයේ උදෑසන වැඩසටහන් මෙහෙයවීම සහ ප්‍රවෘත්ති ඉදිරිපත්කිරීම. (දඟකාර අරුණැල්ල,Time top 30, රේඩියෝ Life) Sith FM නාලිකාවේ හින්දි ගීත ඉල්ලීම් වැඩසටහන් සහ ප්‍රවෘත්ති ඉදිරිපත්කිරීම. (නමස්තේ ශ්‍රී ලංකා, Weekend request show) 2015 වසරේ දී LB Finance ආයතනය සමඟ ඒකාබද්ධ වීමි. මෙහිදී ව්‍යාපාර වැඩසටහන් ඉදිරිපත් කළ අතර අලෙවි අංශයේ රැකියාව කළෙමි. 2013 – 2014 දෙරණ නාලිකාවේ කවීතා වැඩසටහනේ නිවේදක අංශයෙන්තෙවන ස්ථානය ලැබුවෙමි.

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »