සිඩ්නි ගුවන් තොටුපළේ නැවත වරක් ගුවන් මගීන්ගේ දැඩි තදබදයක්

සිඩ්නි ගුවන් තොටුපළේ නැවත වරක් ගුවන් මගීන්ගේ දැඩි තදබදයක් හටගෙන තිබෙනවා.

ආරක්ෂක නිළධාරීන්ගේ හිගය ඊට බලපා ඇති බව සඳහන්.

ඊයේ පස්වරුවේ අභ්‍යන්තර සහ ජාත්‍යන්තර ගුවන් මගී පර්යන්ත තුළ ඉතා දිගු පෝලිම් දක්නට ලැබුණා.

මෙම මාසය ආරම්භයේදීත් ඔස්ටේ්‍රලියාව පුරා ගුවන් තොටුපළ ගණනාවක දැඩි තදබදයන් පැවතියේ පාස්කු නිවාඩුව ගතකිරීමට විශාල පිරිසක් පිටත්ව යාමත් සමගයි.

https://www.9news.com.au/national/queues-of-people-lining-up-to-depart-from-sydney-airport/a40ef52c-0567-4fa3-b478-eb524afcc5a8

හොබාර්ට්හි පාසල් අසල සුදු වෑන් භීතිකාවක්

ටස්මේනියා ප්‍රාන්තයේ හොබාර්ට්හි ප්‍රාථමික පාසල් සිසුන්ට සුදු පැහැති වෑන් රථයකින් පැමිණ පැණි රස කෑම වර්ග ලබා දෙන පුද්ගලයෙකු සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

නවසීලන්තයේ කාය වර්ධන තරගාවලියකින් ශ්‍රී ලාංකික තරුණයෙකුට රන් පදක්කම් 3ක්

නවසීලන්තයේ පැවති කාය වර්ධන තරගාවලියකින් එරට සිටින ශ්‍රී ලාංකික තරුණයෙක් වන සුලාර ධනුක මාලිංග පදක්කම් රැසක් දිනාගෙන තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික ලේඛිකාවකගේ යුද්ධය ගැන කෘතියකට ජාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලාංකේය ලේඛිකාවක් වන V. V. ගනේෂානන්දන් විසින් රචිත Brotherless Night නවකතාව සඳහා 2024 වසරේ Carol Shields ත්‍යාගය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

Read More »