
සිඩ්නි ගුවන් තොටුපළේ නැවත වරක් ගුවන් මගීන්ගේ දැඩි තදබදයක් හටගෙන තිබෙනවා.
ආරක්ෂක නිළධාරීන්ගේ හිගය ඊට බලපා ඇති බව සඳහන්.
ඊයේ පස්වරුවේ අභ්‍යන්තර සහ ජාත්‍යන්තර ගුවන් මගී පර්යන්ත තුළ ඉතා දිගු පෝලිම් දක්නට ලැබුණා.

මෙම මාසය ආරම්භයේදීත් ඔස්ටේ්‍රලියාව පුරා ගුවන් තොටුපළ ගණනාවක දැඩි තදබදයන් පැවතියේ පාස්කු නිවාඩුව ගතකිරීමට විශාල පිරිසක් පිටත්ව යාමත් සමගයි.
