අනිවාර්ය එන්නත්කරණ අවශ්‍යතා සම්පූර්ණ කල නොහැකි වූ වික්ටෝරියා ප්‍රාන්තයේ ගුරුවරුන් 420 දෙනෙකු පමණ ඉල්ලා අස්වී තිබෙනවා.
ඔවුන්ගෙන් බහුතරය 03 වන මාත්‍රාව ලබාගැනීමට අපොහොසත්වූවන් බව සඳහන්.
වික්ටෝරියා සෞඛ්‍ය නියමයන්ට අනුව පසුගිය මාර්තු 25 වනදා වනවිට වික්ටෝරියා පාසල් ගුරුවරුන්ට පුර්ණ එන්නත්කරණයට ලක්වීම අනිවාර්ය පැවතුණා.
වික්ටෝරියා ගුරුවරුන් 180 දෙනෙකු මීට ඉහතදීත් මෙම කරුණට අදාළවම අනිවාර්ය නිවාඩු යවා තිබුණා.