විදුලි බිල් ගාස්ත ඉහළ දැමීමට මේ දක්වා කිසිදු අවසන් තීරණයක් ගෙන නොමැති බව අගමැති ස්කොට් මොරිසන් පවසනවා.
පසුගිය වසර කිහිපයේදී විදුලි බිල් ගාස්ත සියයට 08 කින් පමණ පහත වැටී ඇති බවයි ඔහු සඳහන් කලේ.
අගමැති මොරිසන් මේ බව සඳහන් කලේ ගතවූ මාස 12 තුළදී විදුලි බිල් ගාස්තු දෙගුණයකින් වැඩි වී ඇතැයි ඔස්ටේ්‍රලියානු බලශක්ති අංශ අද නිකුත් කල වාර්තාවකට ප්‍රතිචාර දක්වමින්.
ගල් අගුරු මිළ ගණන් පසුගිය කාලයේදී ඉහළ ගොස් තිබුණද නැවතත් අඩුවීමට පටන්ගෙන ඇති බවයි මෙහිදී සඳහන් කෙරුණේ.
කෙසේවෙතත් ඉදිරි මාස කිහිපය තුළ බලශක්ති වියදම් සැළකිය යුතු අගයකින් අඩුවනු ඇතැයිද අගමැතිවරයා ප්‍රකාශ කලා.