IMF සමග ඉදිරි මාස 02 තුළදී මූලික එකගතාවයක් – AusLanka TV – Australian News for the Sri Lankan community

IMF සමග ඉදිරි මාස 02 තුළදී මූලික එකගතාවයක්

IMF සමග ඉදිරි මාස 02 තුළදී මූලික එකගතාවයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඉදිරි මාස 02 තුළදී මූලික එකගතාවයක් ඇති කර ගැනීමට හැකි වනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විශ්වාසය පළකරනවා.

ලංකා වාණිජ මණ්ඩලය අමතමින් ඔහු කියාසිටියේ මෑතකාලීනව සිදුකල මූල්‍ය ප්‍රතිපත්ති වෙනස්කම් හමුවේ මූල්‍ය අරමුදලෙන් සුභවාදී ඉගියක් ලැබී ඇති බවයි.

ශ්‍රී ලංකාව පසුගිය 12 වනදා විදේශ ණය ගෙවීම අත්හිටුවීමට තීරණය කරනු ලැබුවා.

එමෙන්ම මේ වනවිට ඩොලරයේ ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරමින් රුපියල් 360 කට ආසන්න වී තිබෙනවා.

source :

Sri Lanka hopeful of reaching IMF initial deal in two months

COMMENTS