ජනප්‍රිය නිළි අනූෂා සොනාලි මිය යයි

ජනප්‍රිය නිළි අනූෂා සොනාලි මියගොස් තිබෙනවා.

කලුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි ඇය ඊයේ රාත්‍රියේ මියගොස් ඇත්තේ.

ඒ වනවිට ඇයගේ වයස අවුරුදු 47 ක්.

විසිදැල ඇතුලු ජනප්‍රිය චිත්‍රපට රැසකට අනූෂා සොනාලි රංගනයෙන් දායක වී තිබුණා.

ඇය මෑතකාලීනව අසනීප තත්වයෙනුයි පසුවූයේ.

මෙල්බන් ලාංකික දියණියක් ලෝක යොවුන් මේස පන්දු ශූරතා ඔස්ට්‍රේලියා කණ්ඩායමට

2023 ලෝක යොවුන් මේස පන්දු ශූරතාවය සඳහා ඔස්ට්‍රේලියාව නියෝජනය කිරීමට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සනායා බුද්ධදාස ක්‍රීඩිකාවටද අවස්ථාවක් ලැබී තිබෙනවා.

Read More »

මැලේසියාවේ දී ලාංකික 03 ක් ඝාතනය කළ බවට සැක ලාංකික 02 ක් භාරවෙයි

මැලේසියාවේ සෙන්තුල් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු එරට පොලීසියට භාර වී තිබේ.

Read More »