විපක්ෂ නායක හා වික්ටෝරියා අගමැති ගේ රුව යොදා උපහාසාත්මක දැන්වීමක්

වික්ටෝරියා ප්‍රාන්ත ආණ්ඩුකාර ඩැනියල් ඇන්ඩෲස් සහ ෆෙඩරල් විපක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් ගේ රුව යොදා ලිබරල් පක්ෂය විසින් උපහාසාත්මක දැන්වීමක් නිර්මාණය කර තිබෙනවා.

ලේබර් පක්ෂයේ බදු ප්‍රතිපත්තියයි එමගින් විවේච්චනයට ලක් කර ඇත්තේ.

කම්කරු පක්ෂ පාලනයක් යටතේ දැඩි බදු අය කෙරෙනු ඇති බවත් වික්ටෝරියා ප්‍රාන්තය දැනටමත් වැඩිම බදු අයකරන ප්‍රාන්තය බවත් මෙම දැන්වීමේ දක්වා තිබෙනවා.

වික්ටෝරියා ලිබරල් පක්ෂ ෆේස්බුක් පිටුවේ පළකර ඇති එම දැන්වීම පහතින් :

https://fb.watch/cF1OL2FuVH/

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »