Search

විපක්ෂ නායක හා වික්ටෝරියා අගමැති ගේ රුව යොදා උපහාසාත්මක දැන්වීමක්

වික්ටෝරියා ප්‍රාන්ත ආණ්ඩුකාර ඩැනියල් ඇන්ඩෲස් සහ ෆෙඩරල් විපක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් ගේ රුව යොදා ලිබරල් පක්ෂය විසින් උපහාසාත්මක දැන්වීමක් නිර්මාණය කර තිබෙනවා.

ලේබර් පක්ෂයේ බදු ප්‍රතිපත්තියයි එමගින් විවේච්චනයට ලක් කර ඇත්තේ.

කම්කරු පක්ෂ පාලනයක් යටතේ දැඩි බදු අය කෙරෙනු ඇති බවත් වික්ටෝරියා ප්‍රාන්තය දැනටමත් වැඩිම බදු අයකරන ප්‍රාන්තය බවත් මෙම දැන්වීමේ දක්වා තිබෙනවා.

වික්ටෝරියා ලිබරල් පක්ෂ ෆේස්බුක් පිටුවේ පළකර ඇති එම දැන්වීම පහතින් :

https://fb.watch/cF1OL2FuVH/

ඔස්ට්‍රේලියාවේ කිඹුලන් ඇති ගඟක දරුවා සමග මසුන් අල්ලන ඡායාරූපයකට විවේචන

ඔස්ට්‍රේලියාවේ බහුල කිඹුල් ගහණයක් ඇති ගංගාවක දරුවා සමග මසුන් අල්ලන වැඩිහිටියෙකුගේ ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. 

Read More »

රියදුරන්ට Claims ලබාගැනීමට ජූනි 30 තෙක් අවස්ථාව

නිව් සවුත්වේල්ස් මෝටර් රථ හිමියන්ට ලබාදුන් ඩොලර් මිලියන 130 ප්‍රතිලාභ ලබාගැනීමට තවමත් ඉදිරිපත් වී නැතැයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

Read More »

Steve Smith ශෛල්‍යකර්මයට බෑ කියයි

පසුගියදා ලෝඩ්ස්හිදී පැවති තීරණාත්මක තරඟයකදී ඔස්ට්‍රේලියා දක්ෂ මැද පෙළ පිතිකරු ස්ටීව් ස්මිත්ගේ දකුණු කුඩා ඇඟිල්ලට තුවාල සිදුවුණා. 

Read More »