ඔස්ටේ්‍රලියාවේ සිටින ලාංකිකයන් ගැන අලුත්ම වාර්තාවක්

ඔස්ටේ්‍රලියාවේ වාසය කරන විදේශික ජන කොට්ඨාශවල සංඛ්‍යා අතුරින් ශ්‍රී ලාංකික සමාජයට 10 වන ස්ථානය හිමිවී තිබෙනවා.

ඔස්ටේ්‍රලියානු සංඛ්‍යාලේඛණ කාර්යාංශයට අනුව නවතම වාර්තා අනුව දැනට ඔස්ටේ්‍රලියාවේ වාසය කරන ලාංකිකයන් සංඛ්‍යාව 146,000 ක් පමණ වනවා.

ඉන් බහුතරය වාසය කරනුයේ වික්ටෝරියා ප්‍රාන්තයේ බවද සඳහන්.

ඔස්ටේ්‍රලියාවේ සිටින විදේශික ප්‍රජාව අතුරින් වැඩිම පිරිසක් උපත ලබා ඇත්තේ එංගලන්තයේ වන අතර එය 967,000 කට ආසන්නයි.

ඉන්දියාව 02 වන ස්ථානයටත් චීනය 03 වන ස්ථානයටත් පත්ව සිටින අතර නවසීලන්තය පසුවන්නේ 04 වන ස්ථානයේයි.

ශ්‍රී ලාංකික ලේඛිකාවකගේ යුද්ධය ගැන කෘතියකට ජාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලාංකේය ලේඛිකාවක් වන V. V. ගනේෂානන්දන් විසින් රචිත Brotherless Night නවකතාව සඳහා 2024 වසරේ Carol Shields ත්‍යාගය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

Read More »

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමෙන් ජීවිත 300ක් අහිමි වෙයි?

පැපුවා නිව්ගිනියාවේ එන්ගා පළාතේ ගම්මාන කිහිපයක සිදු වූ නාය යාමෙන් පුද්ගලයන් 300කට වැඩි පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි විශ්වාස කෙරෙන බව සහන කණ්ඩායම් පවසනවා.

Read More »

ලොව පුරා ජනප්‍රිය වූ Dogecoin මුහුණේ කබොසු මියයයි

ගෝලීය සංකේතයක් බවට පත් වූ විකල්ප ගුප්තකේතන මුදල් ඒකකයක්වන Dogecoin හි මුහුණුවර බවට පත් වූ ජපන් සුනඛ කබොසු වයස අවුරුදු 18 දී මිය ගිය බව ඇගේ හිමිකාරිණිය පවසනවා.

Read More »