
ඔස්ටේ්‍රලියාවේ වාසය කරන විදේශික ජන කොට්ඨාශවල සංඛ්‍යා අතුරින් ශ්‍රී ලාංකික සමාජයට 10 වන ස්ථානය හිමිවී තිබෙනවා.
ඔස්ටේ්‍රලියානු සංඛ්‍යාලේඛණ කාර්යාංශයට අනුව නවතම වාර්තා අනුව දැනට ඔස්ටේ්‍රලියාවේ වාසය කරන ලාංකිකයන් සංඛ්‍යාව 146,000 ක් පමණ වනවා.
ඉන් බහුතරය වාසය කරනුයේ වික්ටෝරියා ප්‍රාන්තයේ බවද සඳහන්.

ඔස්ටේ්‍රලියාවේ සිටින විදේශික ප්‍රජාව අතුරින් වැඩිම පිරිසක් උපත ලබා ඇත්තේ එංගලන්තයේ වන අතර එය 967,000 කට ආසන්නයි.
ඉන්දියාව 02 වන ස්ථානයටත් චීනය 03 වන ස්ථානයටත් පත්ව සිටින අතර නවසීලන්තය පසුවන්නේ 04 වන ස්ථානයේයි.

Australia's overseas born population by country of birth:
🏴 967,000
🇮🇳 710,000
🇨🇳 596,000
🇳🇿 560,000
🇵🇭 311,000
🇻🇳 268,000
🇿🇦 202,000
🇲🇾 172,000
🇮🇹 172,000
🇱🇰 146,00029.1% of resident population born overseas in 2021, down from 29.8% a year earlier.@SBSNews @ABSStats pic.twitter.com/szYR37FjJJ
— Ricardo Gonçalves (@BUSINESSricardo) April 26, 2022