
ගතවූ මාස 12 දී ඔස්ටේ්‍රලියාවේ උද්ධමනය සියයට 5.1 ක් ලෙස සටහන්වී තිබෙනවා.
එය අපේක්ෂා කල අගයට වඩා කැපී පෙනෙන ලෙස ඉහළයාමක් වීම විශේෂත්වයක්.
මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඉන්ධන මිළ ඉහළයාමත් ඊට සමගාමීව ආහාර ඇතුලු අනෙකුත් සියලු ද්‍රව්‍යයන් හි මිළ ගණන් කැපී පෙනෙන ලෙස ඉහළයාමත් වනවා.

කෙසේවෙතත් ඔස්ටේ්‍රලියාවේ විරැකියා අනුපාතය තවදුරටත් සියයට 04 මට්ටමේම පවතින බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය සඳහන් කරන්නේ.

COMMENTS