$ 250 ජීවන වියදම් දීමනාව ගෙවීම අද සිට – AusLanka TV – Australian News for the Sri Lankan community

$ 250 ජීවන වියදම් දීමනාව ගෙවීම අද සිට

$ 250 ජීවන වියදම් දීමනාව ගෙවීම අද සිට

මිලියන 06 කට වැඩි ඔස්ටේ්‍රලියානුවන්ට අද සිට ඩොලර් 250 ක දීමනාවක් හිමිවීමට නියමිතයි.

ඉහළ යන ජීවන වියදමට විසඳුමක් ලෙසයි මෙම දීමනාව ගෙවීමට ෆෙඩරල් රජය පසුගියදා තීරණය කලේ.

ඒ සඳහා රජය විසින් දැරීමට නියමිත මුලු මුදල ඩොලර් බිලියන 1.5 ක්.

පළමුවෙන් විශ්‍රාමිකයන් – ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සහ විවිධ වෘත්තිකන් සඳහා මෙම දීමනාව ලබාදෙනු ඇති.

එම දීමනාව තමාගේ බැංකු ගිණුමට තැන්පත් කල බව දක්වමින් අද සිට ඊ-මේල් පණිවිඩයක් මගින් දැනුම්දීමක් සිදු කෙරෙනවා.

පහත දීමනා අතුරින් එකක් හෝ ලබන්නේ නම් මෙම ඩොලර් 250 දීමනාව හිමිවනු ඇති.

  • Age Pension
  • Disability Support Pension
  • Parenting Payment
  • Carer Payment
  • Carer Allowance (if not in receipt of a primary income support payment)
  • Jobseeker Payment
  • Youth Allowance
  • Austudy and Abstudy Living Allowance
  • Double Orphan Pension
  • Special Benefit
  • Farm Household Allowance
  • Pensioner Concession Card (PCC) holders
  • Commonwealth Seniors Health Card holders
  • Eligible Veterans’ Affairs payment recipients and Veteran Gold card holders

COMMENTS