Search

මාස 05 ක් තුළ නිවු සවුත් වේල්ස් ගුරු වෘත්තීය සමිති දෙවන වරටත් වැඩ වර්ජනයක

මාස 05 ක් තුළ දෙවන වරටත් වැඩ වර්ජනයක නිරතවීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගුරු වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.

ලබන 04 වන බදාදා දිනයේදී පැය 24 ක වර්ජනයක් කිරීමටයි ඊයේ රැස්වූ වෘත්තිය සමිති ඒකමතික තීරණයක් ගෙන ඇත්තේ.

සියයට 05 ත් 7.5 ත් අතර අගයකින් වැටුප් වැඩි කල යුතු බවයි ඔවුන් අවධාරණය කර සිටින්නේ.

ගුරු හිගය හමුවේ තමන්ට පැවරී ඇති රාජකාරි ඉහළ ගොස් ඇතැයිද ගුරු වෘත්තීය සමිති පෙන්වා දෙනවා.

පසුගිය දෙසැම්බර් මාසයේදී නිවු සවුත් වේල්ස් ගුරු වෘත්තිය සමිති වර්ජනයක නිරතවූයේ වසර 10 කට පමණ පසුවයි.

https://www.9news.com.au/national/nsw-teacher-strike-new-south-wales-teachers-vote-to-strike-for-24-hours-on-wednesday-may-4/8d4fb6d1-376f-4702-a4a3-37e42e4657c6

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »