Anzac Day සැමරුමට දහස් ගණනක් එක්වෙයි
ඇන්සාක් දිනය සැමරීම සඳහා ඔස්ට්‍රේලියානුවන් දහස් ගණනක් හිරු උදාවීමට පෙර තම නගරවල රණවිරු ස්මාරක සහ සොහොන් කොත් වෙත පැමිණ සිටියා.
ඇන්සාක් දිනය සැමරීම සඳහා ඔස්ට්‍රේලියානුවන් දහස් ගණනක් හිරු උදාවීමට පෙර තම නගරවල රණවිරු ස්මාරක සහ සොහොන් කොත් වෙත පැමිණ සිටියා.
බ්‍රිතාන්‍යයේ ඩයනා කුමරියගේ පළමු රැකියා කොන්ත්‍රාත්තු ලිපිය වෙන්දේසි කිරීමට පියවර ගෙන තිබෙනවා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පුනර්ජනනීය බලශක්තිය නිපදවීම ඉහළ යෑමත් සමඟ ඔස්ට්‍රේලියාවේ විදුලි බිල පහත වැටී ඇතැයි වාර්තා වනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions