Breaking: බය වෙන්න එපා – මම අස්වෙන්නේ නැහැ – මහින්ද – AusLanka TV – Australian News for the Sri Lankan community

Breaking: බය වෙන්න එපා – මම අස්වෙන්නේ නැහැ – මහින්ද

Breaking: බය වෙන්න එපා – මම අස්වෙන්නේ නැහැ – මහින්ද

තමා ඉල්ලා අස්නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන් හා පළාත් සභා සංසදය අතර අරලිය ගහ මන්දිරයේ අද (26) පැවති හමුවකදී ය .

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හෝ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු නැති බවට පළාත් සභා මන්ත්‍රී සංසදය මෙහිදී ඒකමතිකව යෝජනාවක් සම්මත කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් විය.

ඊට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙලෙස පවසා ඇත.

“නැහැ මම අස්වෙන්නේ නැහැ. බය වෙන්න එපා”

අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ මාධ්‍ය නිවේදනය මෙසේය.

COMMENTS