බටහිර ඔස්ටේ්‍රලියා මුහුණු ආවරණ නීති ගණනාවක් ඉවතට – AusLanka TV – Australian News for the Sri Lankan community

බටහිර ඔස්ටේ්‍රලියා මුහුණු ආවරණ නීති ගණනාවක් ඉවතට

බටහිර ඔස්ටේ්‍රලියා මුහුණු ආවරණ නීති ගණනාවක් ඉවතට

බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ කොවිඩ් රෙගුලාසි ගණනාවක් ලබන සිකුරාදා සිට ලිහිල් කර තිබෙනවා.

ඒ අනුව ගෘහස්ථ කටයුතුවලදී මෙතෙක් අනිවාර්යව පැවති මුහුණු ආවරණ භාවිතය සම්බන්ධ නීති ගණනාවක් ඉවත් වනු ඇති.

එදිනෙන් පසු බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ මුහුණු ආවරණ අනිවාර්ය වන්නේ පොදු ප්‍රවාහනය – ගුවන් තොටුපළ – බන්ධනාගාර – රෝහල් සහ AGED CARE වැනි ස්ථානවල පමණයි.

ප්‍රසිද්ධ ස්ථාන වෙත පුද්ගලයන් ගෙන්වාගැනීමේදී මෙතෙක් පැවති උපරිම සීමාවන්ද මේ යටතේ ඉවත් වනු ඇති.

https://www.9news.com.au/national/western-australia-removes-mask-mandate-in-new-covid19-modest-changes/0d7f009f-df8e-4333-9327-c15796203ee7

COMMENTS