බටහිර ඔස්ටේ්‍රලියා පැමිණි මගී නෞකාවක 12 කට කොවිඩ්

ඩාර්වින් සිට බටහිර ඔස්ටේ්‍රලියාව දක්වා පැමිණි මගී ප්‍රවාහන නෞකාවක සිටි 12 දෙනෙකු කොවිඩ් ආසාධිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා.

ඉන් 10 දෙනෙකු මගීන් වන අතර අනෙක් දෙදෙනා නෞකා කාර්ය මණ්ඩල සාමාජිකයන් බව සඳහන්.

මොවුන් මේ වනවිට Broome නගරයේ හෝටල් නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.

වසර 02 කට ආසන්න කාලයක් අත්හිටුවා තිබූ මගී ප්‍රවාහන නෞකා පැමිණිම් නැවත ආරම්භ කෙරුණේද පසුගිය සතියේදීයි.

ඔස්ටේ්‍රලියානු වෛද්‍ය සංගමයට අනුව මගී ප්‍රවාහන නෞකා තවමත් ඉහළ කොවිඩ් අවධානම් සහගත ස්ථාන ඝනයටයි යටත් කර ඇත්තේ.

https://www.9news.com.au/national/several-people-in-isolation-after-contracting-covid19-on-western-australian-cruise/165c6cf6-86a3-4996-a3c0-29e2228f0a5c

අන්තර්ජාලය භාවිතා කරන ඔබ අයිතිවෙන්නේ කුමන කාණ්ඩයට ද බලන්න

ලොව පුරා වෙසෙන ජනතාව අතුරින් අන්තර්ජාලය භාවිත කරන පරිශීලකයින්ගේ දෛනික භාවිතයෙහි සාමාන්‍ය අගය පිළිබඳ නවතම අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

නීති විරෝධී වැඩක් කළ ලාංකිකයෙක් ඇතුලු 6ක් මෙල්බන් නුවරදී පොලිස් දැලේ පැටලෙයි

වික්ටෝරියා ප්‍රාන්තයට නීතිවිරෝධීව දුම්වැටි මිලියන 10ක් ආනයනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයෙක් ඇතුලු පුද්ගලයින් 6 දෙනෙකු මෙල්බර්න් නුවරදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වෙන හැටි

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ ප්‍රතිසංස්කරණ යටතේ ඔස්ට්‍රේලියාවට යොමු කරන සෑම ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා අයදුම්පත් 5කින් 1ක් ප්‍රතික්ෂේප වන බව හෙළිව තිබෙනවා.

Read More »