බටහිර ඔස්ටේ්‍රලියා පැමිණි මගී නෞකාවක 12 කට කොවිඩ් – AusLanka TV – Australian News for the Sri Lankan community

බටහිර ඔස්ටේ්‍රලියා පැමිණි මගී නෞකාවක 12 කට කොවිඩ්

බටහිර ඔස්ටේ්‍රලියා පැමිණි මගී නෞකාවක 12 කට කොවිඩ්

ඩාර්වින් සිට බටහිර ඔස්ටේ්‍රලියාව දක්වා පැමිණි මගී ප්‍රවාහන නෞකාවක සිටි 12 දෙනෙකු කොවිඩ් ආසාධිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා.

ඉන් 10 දෙනෙකු මගීන් වන අතර අනෙක් දෙදෙනා නෞකා කාර්ය මණ්ඩල සාමාජිකයන් බව සඳහන්.

මොවුන් මේ වනවිට Broome නගරයේ හෝටල් නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.

වසර 02 කට ආසන්න කාලයක් අත්හිටුවා තිබූ මගී ප්‍රවාහන නෞකා පැමිණිම් නැවත ආරම්භ කෙරුණේද පසුගිය සතියේදීයි.

ඔස්ටේ්‍රලියානු වෛද්‍ය සංගමයට අනුව මගී ප්‍රවාහන නෞකා තවමත් ඉහළ කොවිඩ් අවධානම් සහගත ස්ථාන ඝනයටයි යටත් කර ඇත්තේ.

https://www.9news.com.au/national/several-people-in-isolation-after-contracting-covid19-on-western-australian-cruise/165c6cf6-86a3-4996-a3c0-29e2228f0a5c

COMMENTS