ඇඩිලේඩ් නවාතැන්පොලක ගින්නකින් 07 දෙනෙකුට තුවාල – AusLanka TV – Australian News for the Sri Lankan community

ඇඩිලේඩ් නවාතැන්පොලක ගින්නකින් 07 දෙනෙකුට තුවාල

ඇඩිලේඩ් නවාතැන්පොලක ගින්නකින් 07 දෙනෙකුට තුවාල

ඇඩිලේඩ් නගරයේ නවාතැන්පොලක හටගත් ගින්නකින් පුද්ගලයන් 07 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අද අලුයම 06 යි 30 ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත පොලිසිය සඳහන් කලේ.

පුද්ගලයන් 15 දෙනෙකු පමණ නිරුපද්‍රිතව බේරා ගැනීමටද සහන කණ්ඩායම් සමත්වී තිබෙනවා.

තුවාල ලැබූන් අතුරින් එක් අයෙකු දරුණු පිළිස්සුම් තුවාල ලබා ඇති අතර ඔහුගේ තත්වය බරපතල බව සඳහන්.

ගින්නට හේතුව මේ දක්වා නිශ්චිතව අනාවරණ කරගෙන නැහැ.

https://www.9news.com.au/national/seven-people-in-hospital-after-north-adelaide-hotel-fire/74a9c263-7dec-4dd8-bde8-d1183ed36373

COMMENTS