මාස 06 ක් තුළ මෙල්බන් – කැන්බරා ශීතල වැඩිම දිනය අද – AusLanka TV – Australian News for the Sri Lankan community

මාස 06 ක් තුළ මෙල්බන් – කැන්බරා ශීතල වැඩිම දිනය අද

මාස 06 ක් තුළ මෙල්බන් – කැන්බරා ශීතල වැඩිම දිනය අද

ගතවූ මාස 06 ක කාලය තුළ මෙල්බන් සහ කැන්බරා නගරවලින් සටහන්වූ ශීතල වැඩිම දිනය ලෙස අද දිනය සටහන්වී තිබෙනවා.

අද පෙරවරු 07 වනවිට මෙල්බන් නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 7.7 ක් ලෙස පැවතුණා.

අද පෙරවරු 06 වනවිට කැන්බරා උෂ්ණත්වය සටහන්වී ඇත්තේ සෙල්සියස් අංශක 3.1 ක් ලෙසයි.

එමෙන්ම සිඩ්නි ඇතුලු නිවු සවුත් වේල්ස් ප්‍රදේශ ගණනාවකම උෂ්ණත්වය කැපී පෙනෙන අන්දමින් අඩුවී තිබෙනවා.

මේ අතර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ස්ථාන ගණනාවකින්ම අද දිනයේදී ධාරාණිපාත වැසි තත්වයක් වාර්තාවී තිබෙනවා.

COMMENTS