බටහිර ඔස්ටේ්‍රලියා අගමැතිටත් කොවිඩ් – AusLanka TV – Australian News for the Sri Lankan community

බටහිර ඔස්ටේ්‍රලියා අගමැතිටත් කොවිඩ්

බටහිර ඔස්ටේ්‍රලියා අගමැතිටත් කොවිඩ්

බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත අගමැති මාර්ක් මැක්ගෝවන්ට ද කොවිඩ් වෛරසය ආසාධනය වි තිබෙනවා.

ඔහුගේ පවුලේ සාමාජිකයෙකුට වෛරසය ආසාධනය ව් තිබූ අතර ඒ අනුව සිදුකල පරීක්ෂාවකදීයි එය අනාවරණ වී ඇත්තේ.

මේ වනවිට ඔහු හුදකලා කර තිබෙනවා.

විපක්ෂ නායක ඇන්තනී ඇල්බනීස්ටද කොවිඩ් වැළඳී ඇතැයි ඊයේ හෙළි කර ගැණුනා.

https://www.9news.com.au/national/australia-breaking-news-today-live-federal-election-russia-ukraine-updates-latest-headlines-april-22-2022/1243b53a-1884-426e-9ec5-3a66752adc6a#post=8d59c2cf-db0d-4cdd-a562-b58463220e6b

COMMENTS