ලබන 26 දා සිට ACT ප්‍රාන්තයද නිරෝධායන රෙගුලාසි ලිහිල් කරයි

ලබන 26 වනදා මධ්‍යම රාත්‍රියේ සිට කොවිඩ් ආසාධිතයන්ගේ ආශ්‍රිතයන්ට බලපාන නිරෝධායන රෙගුලාසි ලිහිල් කිරීමට ACT ප්‍රාන්තයද තීරණය කර තිබෙනවා.

ඒ අනුව රෝග ලක්ෂණ නොමැති කිසිදු ආශ්‍රිතයෙකු නිවසේ සිට නිරෝධායනය විය යුතු වන්නේ නැහැ.

නිවු සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්ත විසින් දැනටමත් ප්‍රකාශයට පත් කර ඇති හුදකලා නීති ලිහිල් කිරීම් හා සමගාමීව ACT ප්‍රාන්තයද මෙම ලිහිල් කිරීම් සිදුකර තිබීම විශේෂත්වයක්.

මේ අතර හුදකලා රෙගුලාසි ලිහිල් කිරීම ඇතුලුව කොවිඩ් රෙගුලාසි සංශෝධනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත බළධාරීන් අද රැස්වනවා.

https://www.abc.net.au/news/2022-04-21/act-to-end-isolation-for-household-contacts-of-known-covid-cases/101004568

https://www.9news.com.au/national/coronavirus-sa-updates-south-australia-close-contact-rules-may-be-scrapped-after-emergency-management-council-meeting-on-friday/16959d9b-ae84-4eff-9669-ff554b56c36d

 

ළමයින් ශ්‍රමිකයන් ලෙසට යොදා ගත්තොත් වැඩ වරදී

වික්ටෝරියා ප්‍රාන්තයේ ළමා ශ්‍රමිකයින් යොදා ගන්නා වෙළඳසැල්වලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ප්‍රාන්ත ආණ්ඩුව නිවේදනය කර තිබෙනවා.

Read More »

නීති විරෝධීව බෝට්ටුවෙන් පැමිණි පිරිසක් අනාරක්ෂිත වෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ යොන්ගාහි සංක්‍රමණික රැදවුම් මධ්‍යස්ථානය තවදුරටත් එම රැඳවුම් සඳහා සුදුසු නොවන බවට මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කරනවා.

Read More »

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »