ලංකාවේ අසරණ ජනතාවට උපකාර කිරීමට Ausලංකා TV වෙතින් තවත් සත්කාරයක් – AusLanka TV – Australian News for the Sri Lankan community

ලංකාවේ අසරණ ජනතාවට උපකාර කිරීමට Ausලංකා TV වෙතින් තවත් සත්කාරයක්

ලංකාවේ අසරණ ජනතාවට උපකාර කිරීමට Ausලංකා TV වෙතින් තවත් සත්කාරයක්

ශ්‍රී ලංකාවේ අර්බුධයෙන් පීඩා විදින අසරණ ජනතාව වෙනුවන් අපි අපේ යුතුකම ඉටු කරමු!

තම එදිනෙදා ජීවිතය පවා ගෙවා ගැනීමට නොහැකිව සිටින දිළිඳු පවුල් සඳහා වියළි ආහාර ලබාදීමේ

වැඩසටහනට ඔබත් දායක වන්න!

ඔබගේ මුල්‍ය ආධාරය https://gofund.me/323a5332 වෙත ලබා දෙන්න.

ඔබගේ ආදරය අපේම සහෝදර ජනතාව වෙත අප වගකීමෙන් රැගෙන යන්නෙමු!

COMMENTS