ඔස්ටේ්‍රලියානු ඩොලරයේ විකිණුම් අගය රු 250 සීමාවේ – AusLanka TV – Australian News for the Sri Lankan community

ඔස්ටේ්‍රලියානු ඩොලරයේ විකිණුම් අගය රු 250 සීමාවේ

ඔස්ටේ්‍රලියානු ඩොලරයේ විකිණුම් අගය රු 250 සීමාවේ

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කල විනිමය අනුපාතයන්ට අනුව ඔස්ටේ්‍රලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 250 කට ආසන්න වී තිබෙනවා.

අද එහි විකිණුම් මිළ සටහන්වූයේ රුපියල් 249 යි ශත 41 ක් ලෙසයි.

ගැණුම් මිල රුපියල් 238 යි ශත 54 ක්.

අද දිනයේදී අමෙරිකානු ඩොලරයක විකිණුම් මිළ සටහන් වූයේ රුපියල් 334 යි ශත 99 ක් ලෙසයි.

එහි ගැණුම් මිළ රුපියල් 322 යි ශත 72 ක්.

COMMENTS