Search

අද දිවුරුම් දුන් කැබිනට් ඇමතිවරුන් 17 මෙන්න

නව කැබිනට් අමාත්‍යවරු 17 දෙනෙක් කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී අද (18) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන්හ.

නව කැබිනට් මණ්ඩලය මෙසේය.

  • දිනෙෂ් ගුණවර්ධන – ස්වදේශ කටයුතු, පළාත් සභා පළාත් පාලන අමාත්‍ය
  • ඩග්ලස් දේවානන්ද – ධීවර අමාත්‍ය
  • වෛද්‍ය රමේෂ් පතිරණ – අධ්‍යාපන, වැවිලි කර්මාන්ත අමාත්‍ය
  • ප්‍රසන්න රණතුංග – මහජන ආරක්ෂක, සංචාරක අමාත්‍ය
  • දිලුම් අමුණුගම – ප්‍රවාහන , කර්මාන්ත අමාත්‍ය
  • කනක හේරත් – මහාමාර්ග අමාත්‍ය
  • විදුර වික්‍රමනායක – කම්කරු අමාත්‍ය
  • ජානක වක්කුඹුර – කෘෂි කර්ම , වාරි මාර්ග අමාත්‍ය
  • ශෙහාන් සේමසිංහ – වෙළෙඳ අමාත්‍ය, සමෘද්ධි සංවර්ධන අමාත්‍ය
  • මොහාන් ප්‍රියදර්ශන සිල්වා – ජල සම්පාදන අමාත්‍ය
  • විමලවීර දිසානායක – වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය
  • කංචන විජේසේකර – බලශක්ති , විදුලිබල අමාත්‍ය
  • තේනුක විදානගමගේ – තරුණ හා ක්‍රීඩා අමාත්‍ය
  • ආචාර්ය නාලක ගොඩහේවා – ජනමාධ්‍ය අමාත්‍ය
  • මහාචාර්ය චන්න ජයසුමන – සෞඛ්‍ය අමාත්‍ය
  • නසීර් අහමඩ් – පරිසර අමාත්‍ය
  • ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් – වරාය හා නාවික අමාත්‍ය

ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා,විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සහ මුදල් අමාත්‍ය අලි සබ්‍රී යන මහත්වරුන් දැරූඅමාත්‍ය ධුරවල සංශෝධනයක් සිදු නොවිණ.

දින 8කට පසු ඔස්ට්‍රේලියානු $ අගය වෙනස් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (16) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 188 කට ආසන්න වී තිබෙනවා.

Read More »

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ට පිහි ඇනුමක්

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ගේ මුම්බායි නිවසට අනවසරයෙන් ඇතුළු වූ අයෙක් ඔහුට පිහියෙන් ඇන ඇති බවට NDTV පුවත් සේවය වාර්තා කරනවා.

Read More »