PHOTOS : මෙල්බන් අද විරෝධතාවයට අතිවිශාල ජනකායක් – AusLanka TV – Australian News for the Sri Lankan community

PHOTOS : මෙල්බන් අද විරෝධතාවයට අතිවිශාල ජනකායක්

PHOTOS : මෙල්බන් අද විරෝධතාවයට අතිවිශාල ජනකායක්

මෙල්බන් අද පැවති විරෝධතාවයට අතිවිශාල ජනකායක් සහභාගී විය.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉල්ලා මෙල්බන් Federation Square හි විරෝධතාවයට මෙල්බන් ඇතුලු ඔස්ටේ්‍රලියාව පුරා සිටින ලාංකිකයන් කලු පැහැති ඇඳුමින් සැරසී ඊට සහභාගී වී සිටීම විශේෂත්වයක්.

කිසිදු දේශපාලන අරමුණකින් තොර මෙම සාමකාමී විරෝධතාවයේ මූලික අරමුණ වන්නේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉල්ලා හඩ නැගීමයි.

2019 වසරේ පාස්කු ඉරිදා දිනයේදී ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයක සිදුවූ බෝම්බ පිපිරීම්වලින් 250 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වීමෙන් පසු එළඹෙන 03 වන පාස්කු ඉරිදාව අදට යෙදී තිබෙනවා.

 

 

COMMENTS