PHOTOS : මෙල්බන් අද විරෝධතාවයට අතිවිශාල ජනකායක්

මෙල්බන් අද පැවති විරෝධතාවයට අතිවිශාල ජනකායක් සහභාගී විය.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉල්ලා මෙල්බන් Federation Square හි විරෝධතාවයට මෙල්බන් ඇතුලු ඔස්ටේ්‍රලියාව පුරා සිටින ලාංකිකයන් කලු පැහැති ඇඳුමින් සැරසී ඊට සහභාගී වී සිටීම විශේෂත්වයක්.

කිසිදු දේශපාලන අරමුණකින් තොර මෙම සාමකාමී විරෝධතාවයේ මූලික අරමුණ වන්නේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉල්ලා හඩ නැගීමයි.

2019 වසරේ පාස්කු ඉරිදා දිනයේදී ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයක සිදුවූ බෝම්බ පිපිරීම්වලින් 250 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වීමෙන් පසු එළඹෙන 03 වන පාස්කු ඉරිදාව අදට යෙදී තිබෙනවා.

 

 

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »