බැසිල් රාජපක්ෂට කොරෝනා – AusLanka TV – Australian News for the Sri Lankan community

බැසිල් රාජපක්ෂට කොරෝනා

බැසිල් රාජපක්ෂට කොරෝනා

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

මේ වන විට හිටපු අමාත්‍යවරයා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් ව ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.

COMMENTS