නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ හිටපු අගමැති John Fahey මහතා අභාවප්‍රාප්ත වේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ හිටපු අගමැති John Fahey මහතා අභාවප්‍රාප්ත වේ.
Former New South Wales premier John Fahey has died.

හිටපු එන්එස්ඩබ්ලිව් අගමැති John Fahey මිය යන විට වයස අවුරුදු 75 කි.
NSW අගමැති Gladys Berejiklian සෙනසුරාදා උදෑසන මෙම පුවත තහවුරු කලාය​.
“ඔහු සෑම විටම ලිබරල්වාදීන්ගේ පරම්පරාවන්ට පුදුමාකාර ආදර්ශයක් විය,” Berejiklian මහත්මිය පැවසුවාය.
“ඔහු රාජ්‍යයට සහ ජාතියට කළ දායකත්වය සදාකාලික උරුමයක් වනු ඇත.”
ඔහු 1992 සිට 1995 දක්වා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අග්‍රාමාත්‍යවරයා විය.
ඔහුගේ වඩාත්ම කැපී පෙනෙන ජයග්‍ර​හණයන්ගෙන් එකක් වන්නේ 2000 ඔලිම්පික් උළෙල සඳහා සත්කාරකත්වය සැපයීම සඳහා සිඩ්නි නුවරට සාර්ථක ලෙස ලංසු තැබීමයි.
ඔහු 2001 දී විශ්‍රාම ගියේය.

ගතවු සති අන්තයේ පැය 48 ක් තුළ වික්ටෝරියා මාර්ගවලදී වැරදි සිදුකල 131 ක් හඳුනාගැනේ

ගතවු සති අන්තයේ පැය 48 ක කාලය තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ සිදුකළ මෙහෙයුම් වලදි රිය ධාවනය අතරතුර ජංගම දුරකථන භාවිත කළ රියදුරන් 86 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

Read More »

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා යෝජනාව ඉවතට

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් වෙනුවෙන් ලිබරල් සන්ධානය ඉදිරිපත් කල යෝජනාව පාලක ලේබර් පක්ෂ රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

නිදහස් කල ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නෑ

රැඳවුම් භාරයෙන් නිදහස් කරනු ලැබූ ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නොමැති බවට ෆෙඩරල් රජය විසින් පිළිගෙන තිබෙනවා.

Read More »