Search

බ. ඔස්ටේ්‍රලියා ආගන්තුක සත්කාරක ස්ථානවල ප්ලාස්ටික් භාවිතය ජුලි 01 සිට තහනම්

බටහිර ඔස්ටේ්‍රලියාවේ ආගන්තුක සත්කාරක ස්ථානවල එක් වරක් පමණක් භාවිත කරන ප්ලාස්ටික් ද්‍රව්‍ය භාවිතය ජුලි පළමුවනදා සිට තහනම් වනවා.

ඒ අනුව එදින සිට අදාළ ස්ථානවල නැවත භාවිතයට ගත හැකි විකල්ප හඳුන්වාදිය යුතුයි.

එසේ කිරීමට අපොහොසත්වන ස්ථාන වෙතොත් ඔවුන්ට ඩොලර් 5000 ක උපරිම දඩයකට යටත්වීමටද සිදුවනවා.

බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ නව පරිසර ආරක්ෂණ රෙගුලාසි යටතේ ජූලි පළමුවනදා සිට ප්ලාස්ටික් කෝප්ප – ස්ට්‍රෝ – කෑම පෙට්ටි වැනි දෑ පාරිභෝගිකයන්ට ලබාදීමට අවසර හිමිවන්නේ නැහැ.

මෙහි ප්‍රධාන අරමුණ වන්නේ සාගර ජලයට දිරාපත් නොවන ප්ලාස්ටික් එකවිිම අවම කිරීමයි.

https://www.9news.com.au/national/hospitality-businesses-prepare-to-cull-singleuse-plastics-in-wa/2367ccd8-7505-4f07-8c27-41ffed32ebbc

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »