JobSeeker දීමනාව අඩු කරන යෝජනාව කම්කරු පක්ෂය හකුළාගනී

ඉදිරි ෆෙඩරල් මැතිවරණයෙන් ජයගතහොත් JobSeeker දීමනාව අඩු කිරීමට ඉදිරිපත් කල යෝජනාව කම්කරු පක්ෂය විසින් හකුළාගෙන තිබෙනවා.

ඒ අනුව දැනට පවතින සති 02 කට ඩොලර් 642.70 ක් හෙවත් දිනකට ඩොලර් 46 ක් ලෙස පවතිනු ඇති.

දිනකට ඩොලර් 40 ක් ලෙස පැවති JobSeeker දීමනාව පසුගිය වසරේදී සති 02 කට ඩොලර් 50 කින් ඉහළ දැමුණා.

කෙසේවෙතත් මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භයේදී ලේබර් පක්ෂය විසින් පවසා තිබුණේ මැතිවරණය ජයගතහොත් JobSeeker දීමනාව පෙර පැවති අගයටම අඩු කිරීම කෙරෙහි සළකා බලන බවයි.

ඊට පාර්ශව රැසක් අප්‍රසාදය පළකල බැවින් එම යෝජනාව හකුළා ගැනීමට ඔවුන්ට සිදුවී තිබෙනවා.

https://www.abc.net.au/news/2022-04-13/labor-no-commitment-jobseeker-rate-rise-federal-election/100987112

Today’s Top Stories 2024.04.18

පිහි ඇනුමට ලක්වූ බිෂොප්වරයාගෙන් විශේෂ ප්‍රකාශයක් බාලි වෙත යන සංචාරකයන්ට අනතුරු ඇඟවීමක් පිළිකාවකට ප්‍රතිකාරයක් අත්හදා බැලීම ඔස්ට්‍රේලියාවෙන් ඇරඹෙයි වැටුප් සමග වැඩියෙන් නිවාඩු ගැනීමට හැකි නව යෝජනාවක් ඩුබායි යන ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක්

Read More »

දේව මෙහෙය අතර පිහි ඇනුමට ලක්වූ බිෂොප්වරයාගෙන් පළමු වරට විශේෂ ප්‍රකාශයක්

අන්තර්ජාලය ඔස්සේ විකාශය වෙමින් තිබූ දේව මෙහෙය අතර තමාට පිහියෙන් අනිනු ලැබූ තරුණයාට සමාව දෙන බව මාරි එම්මානුවෙල් රදගුරුතුමා පවසනවා.

Read More »