JobSeeker දීමනාව අඩු කරන යෝජනාව කම්කරු පක්ෂය හකුළාගනී – AusLanka TV – Australian News for the Sri Lankan community

JobSeeker දීමනාව අඩු කරන යෝජනාව කම්කරු පක්ෂය හකුළාගනී

JobSeeker දීමනාව අඩු කරන යෝජනාව කම්කරු පක්ෂය හකුළාගනී

ඉදිරි ෆෙඩරල් මැතිවරණයෙන් ජයගතහොත් JobSeeker දීමනාව අඩු කිරීමට ඉදිරිපත් කල යෝජනාව කම්කරු පක්ෂය විසින් හකුළාගෙන තිබෙනවා.

ඒ අනුව දැනට පවතින සති 02 කට ඩොලර් 642.70 ක් හෙවත් දිනකට ඩොලර් 46 ක් ලෙස පවතිනු ඇති.

දිනකට ඩොලර් 40 ක් ලෙස පැවති JobSeeker දීමනාව පසුගිය වසරේදී සති 02 කට ඩොලර් 50 කින් ඉහළ දැමුණා.

කෙසේවෙතත් මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භයේදී ලේබර් පක්ෂය විසින් පවසා තිබුණේ මැතිවරණය ජයගතහොත් JobSeeker දීමනාව පෙර පැවති අගයටම අඩු කිරීම කෙරෙහි සළකා බලන බවයි.

ඊට පාර්ශව රැසක් අප්‍රසාදය පළකල බැවින් එම යෝජනාව හකුළා ගැනීමට ඔවුන්ට සිදුවී තිබෙනවා.

https://www.abc.net.au/news/2022-04-13/labor-no-commitment-jobseeker-rate-rise-federal-election/100987112

COMMENTS