ඔස්ටේ්‍රලියා ක්‍රිකට් නව ප්‍රධාන පුහුණුකරු ලෙස ඇන්ඩෲ මැක්ඩොනල්ඩ් පත් කරයි

ඔස්ටේ්‍රලියා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස ඇන්ඩෲ මැක්ඩොනල්ඩ් පත් කර තිබෙනවා.

වසර 04 ක කාලයක් සඳහා එම පත්වීම බලාත්මක වනු ඇති.

ජස්ටින් ලැන්ගර්ගේ ඉවත්වීමෙන් පුරප්පාඩුවූ තනතුර සඳහායි මෙම ස්ථිර පත්කිරීම සිදුකර ඇත්තේ.

වික්ටෝරියා – මෙල්බර්න් රෙනගේඩ්ස් ඇතුලු කණ්ඩායම් රැසක පුහුණුකරු ලෙසද ඇන්ඩෲ මැක්ඩොනල්ඩ් කටයුතු කර තිබෙනවා.

https://wwos.nine.com.au/cricket/andrew-mcdonald-new-head-coach-justin-langer-resignation/982595cd-e3cb-44a1-84c6-3f05c089c5b0

නීති විරෝධීව බෝට්ටුවෙන් පැමිණි පිරිසක් අනාරක්ෂිත වෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ යොන්ගාහි සංක්‍රමණික රැදවුම් මධ්‍යස්ථානය තවදුරටත් එම රැඳවුම් සඳහා සුදුසු නොවන බවට මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කරනවා.

Read More »

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »