
ඔස්ටේ්‍රලියා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස ඇන්ඩෲ මැක්ඩොනල්ඩ් පත් කර තිබෙනවා.
වසර 04 ක කාලයක් සඳහා එම පත්වීම බලාත්මක වනු ඇති.
ජස්ටින් ලැන්ගර්ගේ ඉවත්වීමෙන් පුරප්පාඩුවූ තනතුර සඳහායි මෙම ස්ථිර පත්කිරීම සිදුකර ඇත්තේ.

වික්ටෝරියා – මෙල්බර්න් රෙනගේඩ්ස් ඇතුලු කණ්ඩායම් රැසක පුහුණුකරු ලෙසද ඇන්ඩෲ මැක්ඩොනල්ඩ් කටයුතු කර තිබෙනවා.
