දකුණු ඔස්ටේ්‍රලියා මුහුණු ආවරණ රෙගුලාසි ඉවතට – AusLanka TV – Australian News for the Sri Lankan community

දකුණු ඔස්ටේ්‍රලියා මුහුණු ආවරණ රෙගුලාසි ඉවතට

දකුණු ඔස්ටේ්‍රලියා මුහුණු ආවරණ රෙගුලාසි ඉවතට

දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ බොහෝ ස්ථානවල මුහුණු ආවරණ රෙගුලාසි ලබන සිකුරාදා සිට ඉවත් කර තිබෙනවා.

මේ අනුව පොදු ප්‍රවාහනය – ගුවන් තොටුපළ – රෝහල් ඇතුලු අවධානම් ස්ථාන හැර සෙසු සෑම ස්ථානයකම මුහුණූ ආවරණ භාවිතය අනිවාර්ය වන්නේ නැහැ.

බන්ධනාගාර සහ aged care මධ්‍යස්ථානවලදී මුහුණු ආවරණ භාවිතයද තවදුරටත් අනිවාර්ය බවයි දකුණූ ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත අගමැතිවරයා අද පැවති මාධ්‍ය හමුවකදී කියාසිටියේ.

කෙසේවෙතත් භාවිතය තවදුරටත් අනිවාර්ය වනු ඇති.

https://www.9news.com.au/national/australia-breaking-news-today-live-federal-election-russia-ukraine-latest-headlines-april-12-2022/9aaf7399-9867-4d73-aa91-b681929edaac#post=21c3e3df-28eb-40b8-901d-8e354ad9b764

COMMENTS