සිඩ්නි බස් රියදුරන් වැඩ වර්ජනයක / සිඩ්නි ගුවන් තොටුපළේ 04 වන දිනටත් දිගු පෝලිම්

සිඩ්නි ප්‍රදේශ කිහිපයක බස් රියදුරන් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

පැය 24 ක් පුරා එය ක්‍රියාත්මක වනු ඇති.

මේ අතර සිඩ්නි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ අඛණ්ඩව 04 වන දිනයටත් දිගු පෝලිම් දක්නට ලැබෙනවා.

සේවක හිගය මෙන්ම පාසල් නිවාඩු සමය හේතුවෙන් විශාල පිරිසක් සංචාරවල නිරතවීම ඊට හේතුවයි.

ඇතැම් ගුවන් මගීන්ට ආරක්ෂක කවුලු පසුකර යාමට පැය 02 කට අධික කාලයක් ගතවී ඇති බවද සඳහන්.

ලොව ජනප්‍රිය සමාගමක ලොකු පුටුවකට මෙල්බන්හි උපාධිය හැදෑරූ ශ්‍රී ලාංකික කාන්තාවක්

Coca-Cola සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂවරිය ලෙස (Country Director Sri Lanka & Maldives) ශ්‍රී ලාංකිකයෙක් වන කෞෂාලි කුසුමපාල පත් කර ඇති බව එම සමාගම නිවේදනය කර තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමට මැදිහත් වූ තවත් අයෙකුට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයකඅ සිදු වූ පිහි ඇනුමේදී තුවාල ලැබූ පකිස්ථාන ජාතික ආරක්ෂක නිලධාරියාට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසිභාවය ලැබෙන බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් තහවුරු කර තිබෙනවා.

Read More »