Search

ඊයේ ආසාධිතයන් : වික්ටෝරියා – 9,597 / NSW – 13,468

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 9,597 ක් හමුව ඇත.

මරණ 01 ක් ද වාර්තා විය​.

මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 64,899 කි.

ඊයේ දිනයේදී (10) වික්ටෝරියා ප්‍රාන්තය තුළ PCR කොරෝනා පරීක්ෂණ 15,181 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 2,013 ක් ලබා දී තිබේ.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (10) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 13,468 ක් වාර්තා වි තිබේ.

දැනට 1568 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 62 දනෙකු දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී.

ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 03 ක් වාර්තා විය​.