
දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ වයස අවුරුදු 65 ට වැඩි සියලු දෙනාට නොමිළයේ වෛරස් උණ එන්නත ලබාදීමට තීරණය කර තිබෙනවා.
කොවිඩ් එන්නත ලබා ගැනීමෙන් පසු ස්ථාන 05 කදී එම එන්නත ලබාගැනීමට ඔවුන්ට අවස්ථාව උදාවනවා.
ශීත සෘතුව එළැඹීමත් සමග වෛරස් උණ සඳහා ගොදුරුවන පුද්ගලයන්ගේ ඉහළයාමක් නිරීක්ෂණය වීම සැළකිල්ලට ගෙනයි මෙම තීරණය ගෙන ඇත්තේ.

කුඩා ළමුන් – ගර්භණී කාන්තාවන් ඇතුලු අවධානම් සහගත කණ්ඩායම්ද වෛරස් උඛ සඳහා එන්නත්කරණයට ලක්විය යුතු බව දකුණු ඔස්ටේ්‍රලියා සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.
https://www.abc.net.au/news/2022-04-10/sa-government-offers-flu-vaccinations/100980578

COMMENTS