ඔස්ටේ්‍රලියා ඉතිහාසයේ වියදම් අධිකම ෆෙඩරල් මැතිවරණය මෙවර – AusLanka TV – Australian News for the Sri Lankan community

ඔස්ටේ්‍රලියා ඉතිහාසයේ වියදම් අධිකම ෆෙඩරල් මැතිවරණය මෙවර

ඔස්ටේ්‍රලියා ඉතිහාසයේ වියදම් අධිකම ෆෙඩරල් මැතිවරණය මෙවර

ඔස්ටේ්‍රලියා ඉතිහාසයේ වියදම් අධිකම ෆෙඩරල් මහ මැතිවරණය මෙවර පැවැත්වෙනු ඇති බවට මැතිවරණ කොමිසම තක්සේරු කර තිබෙනවා.

කොපමණ මුදලක් වැය වනු ඇති දැයි ඉදිරි දින කිහිපයේදී නිශ්චිතව ප්‍රකාශ කිරීමට හැකිවනු ඇති බවයි කොමිසමේ ප්‍රධානී ටොම් රොජර්ස් කියාසිටියේ.

මැයි 21 වනදා පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා ඡන්ද විමසීම පැවැත්වෙනු ඇති.

පූර්ව මැතිවරණ ඡන්ද ප්‍රකාශ කිරීමේ දිනය ලෙස මෙවර යොදාගෙන ඇත්තේ මැයි 12 වන දිනයි.

දින 41 ක කාලයක් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා වෙන් කර ඇති අතර ආර්ථිකය මෙවර ප්‍රධානම මාතෘකාව බවට පත්වනු ඇති බවයි විචාරකයන් සඳහන් කරන්නේ.

COMMENTS