
2022 වසරට අදාළව ඔස්ටේ්‍රලියාවේ හොඳම සේවා ස්ථාන 25 නම් කර නවතම වාර්තාවක් නිකුත් කර තිබෙනවා.
ලෝක ප්‍රකට රැකියා සමාජ ජාලයක් වන LinkedIn විසිනුයි මෙම ලැයිස්තුව ඉදිරිපත් කර ඇත්තේ.
ඊට අනුව මෙරට හොඳම සේවා ස්ථානය ලෙස නම් කර ඇත්තේ Commonwealth බැංකුවයි.

ඊට අමතරව ඔස්ටේ්‍රලියාවේ අනෙක් ප්‍රධාන බැංකු 03 වන NAB – Westpac – ANZ ද ලැයිස්තුවේ පළමු ස්ථාන 05 අතරට පැමිණ තිබෙනවා.
Woolworths – Telstra – WPP යන ආයතන මුල් ස්ථාන 10 අතර පසුවනවා.

කෙසේවෙතත් ලොව දැවැන්ත සමාගම් රැසක් මෙවර මුල් ස්ථාන 25 අතරට අයත් නොවීමද විශේෂත්වයක්.
LinkedIn’s top companies to work for in 2022
Commonwealth Bank
Woolworths Group
NAB
Westpac Group
ANZ
Telstra
WPP
Salesforce
DXC Technology
Alphabet
Tata Consultancy Services
Deloitte
Atlassian
Allianz
Bosch
Optus (Singtel)
PwC
Bp
Monash Health
EY
Accenture
Dell Technologies
KPMG
UBS
Oracle
COMMENTS