කෑම කඩේ Chart Show
ලංකාවේ රහට කෑම ටිකක් කන්න ඕස්ට්‍රේලියාවේ තියන අපේ කඩ හොයාගෙන යන ගමන. ඕස්ට්‍රේලියාවේදී හැදුන අපේ සින්දු අහන්නයි, ලංකාවේ කඩ වල කෑම රස බලන්නයි, දෙකම එකට කරන්න පුළුවන් එකම වැඩසටහන... "කෑම කඩේ Chart Show".