පැය 04 න් ලංකාවට බඩු යවන්න – ලංකාවේ ලොකුම සමාගමකින් මෙල්බන් සිට ලෝකෙටම අලුත් වැඩක්

ausigift ausi gift

ausigift.com නවතම භාණ්ඩ බෙදා හැරීම් සේවාවේ මෙහෙයුම් කටයුතු අද ආරම්භ වනවා.

පැය 04 ක් තුළ ලංකාවේ ඕනෑම ස්ථානයකට අත්‍යවශ්‍ය ආහාර මල්ලක් බෙදා හැරීමේ අරමුණ ඇතිවයි අයිඩියා ගෲප් විසින් මෙම මහගු සත්කාරය ආරම්භ කරනු ලබන්නේ.

ලොව ඕනෑම ස්ථානයක සිට එතරම් අඩු කාලයකින් ශ්‍රී ලංකාවට භාණ්ඩ බෙදා හැරීමක් සිදුවන පළමු අවස්ථාවද මෙය වනවා.

හාල් – සීනි – පිටි – පරිප්පු – කිරි පිටි – තේ කොළ ආදි දෛනික අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ල පමණක් නොව ඔස්ටේ්‍රලියාවේ නිෂ්පාදිත භාණ්ඩ පවා මෙලෙස බෙදා හැරිමට නියමිතව තිබෙනවා.

ඉතාම ඉහළ ගුණාත්මක භාණ්ඩ මෙලෙස ශ්‍රී ලාංකික ජනතාව වෙත ලබාදීමේ අරමුණ ඇතිවයි අයිඩියා ගෲප් විසින් මෙම පියවර තබා ඇත්තේ.

ලෝකයේ ඕනෑම තැනක සිට මෙම ඇණවුම් ලබාදිය හැකි අතර මෙල්බන් සිට මෙහෙයුම් ක්‍රියාත්මකයි.

ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම වෙයාර් හවුස් පිහිටුවා ඇති බැවින් ඉතා කඩිනමින් භාණ්ඩ බෙදා හැරීම සිදුකිරීමට අවස්ථාව තමන් සතු බවයි අයිඩියා ගෲප් දන්වා සිටින්නේ.

ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙරවරු 07 ත් සවස 04 ත් අතර ලැබෙන සියලුම ඇණවුම් එදිනම පැය 04 ක් තුළ බෙදා හැරීම ausigift.com හරහා ඔබට අත්විඳිය හැකි වනවා.

 

අද (17) සිට ශ්‍රී ලංකාවේ නව වීසා ක්‍රමවේදයක්

අද (17) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නව වීසා ක්‍රමවේදය සහ නව මාර්ගගත ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම ආරම්භ කෙරෙනවා.

Read More »

සිඩ්නි පාසලක් අසල පිහි ඇනුමකින් 18 හැවිරිදි සිසුවෙක් මියගිය සිද්ධියට තවත් පිරිසක් අත්අඩංගුවේ

බටහිර සිඩ්නි ප්‍රදේශයේ පාසලක් අසලදී පිහි ඇනුමකින් 18 හැවිරිදි පිරිමි ළමයෙකු මියගිය සිද්ධියට තවත් පිරිමි ළමයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රිය ධාවනයේදී කෝපයට පත්වන ඔස්ට්‍රේලියානු රියදුරන් ගැන හෙළිදරව්වක්

ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 60කට ආසන්න ප්‍රමාණයක් රිය ධාවනයේදී ප්‍රකෝපකාරීව හැසිරෙන බවට සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් විවේකය ගත කරන ආකාරය ගැන නවතම අධ්‍යයනයක්

ඔස්ට්‍රේලියානුවන් තම විනෝදය සහ විවේකය සඳහා කාලය ගත කළ ආකාරය පිළිබඳ නවතම අධ්‍යනයක් ජන හා සංඛ්‍යාලේඛන කාර්යංශය මගින් සිදු කර තිබෙනවා.

Read More »

බැංකු කාඩ්පත් වංචා නිසා ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් අහිමි වෙයි

පසුගිය වසරේ දී පමණක් බැංකු කාඩ්පත් වංචා හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් අහිමි වි ඇති බව නවතම අධ්‍යනයක දී හෙළිව තිබෙනවා.

Read More »