
ausigift.com නවතම භාණ්ඩ බෙදා හැරීම් සේවාවේ මෙහෙයුම් කටයුතු අද ආරම්භ වනවා.
පැය 04 ක් තුළ ලංකාවේ ඕනෑම ස්ථානයකට අත්‍යවශ්‍ය ආහාර මල්ලක් බෙදා හැරීමේ අරමුණ ඇතිවයි අයිඩියා ගෲප් විසින් මෙම මහගු සත්කාරය ආරම්භ කරනු ලබන්නේ.
ලොව ඕනෑම ස්ථානයක සිට එතරම් අඩු කාලයකින් ශ්‍රී ලංකාවට භාණ්ඩ බෙදා හැරීමක් සිදුවන පළමු අවස්ථාවද මෙය වනවා.

හාල් – සීනි – පිටි – පරිප්පු – කිරි පිටි – තේ කොළ ආදි දෛනික අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ල පමණක් නොව ඔස්ටේ්‍රලියාවේ නිෂ්පාදිත භාණ්ඩ පවා මෙලෙස බෙදා හැරිමට නියමිතව තිබෙනවා.
ඉතාම ඉහළ ගුණාත්මක භාණ්ඩ මෙලෙස ශ්‍රී ලාංකික ජනතාව වෙත ලබාදීමේ අරමුණ ඇතිවයි අයිඩියා ගෲප් විසින් මෙම පියවර තබා ඇත්තේ.

ලෝකයේ ඕනෑම තැනක සිට මෙම ඇණවුම් ලබාදිය හැකි අතර මෙල්බන් සිට මෙහෙයුම් ක්‍රියාත්මකයි.
ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම වෙයාර් හවුස් පිහිටුවා ඇති බැවින් ඉතා කඩිනමින් භාණ්ඩ බෙදා හැරීම සිදුකිරීමට අවස්ථාව තමන් සතු බවයි අයිඩියා ගෲප් දන්වා සිටින්නේ.
ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙරවරු 07 ත් සවස 04 ත් අතර ලැබෙන සියලුම ඇණවුම් එදිනම පැය 04 ක් තුළ බෙදා හැරීම ausigift.com හරහා ඔබට අත්විඳිය හැකි වනවා.