
ඒ සී ටී ප්‍රාන්තයේ මහජන සෞඛ්‍ය නීති තවදුරටත් ලිහිල් කර තිබෙනවා.
පූර්ණ එන්නත්කරණයට ලක්වූ ජාත්‍යන්තර සංචාරකයින් මෙරටට පැමිණීමට පෙර සති 09 ක් තුළ කොවිඩ් වැළඳී තිබුණේ නම් ඒ සී ටී වෙත පැමිණ පැය 24 ක් ඇතුළත කොවිඩ් පරීක්ෂණයක් සිදුකිරීම මෙතෙක් අනිවාර්යව පැවතුණා.
එය සති 13 ක් දක්වා පුලුල් කිරීමට ඒ සී ටී ප්‍රාන්ත රජය දන්වා තිබෙනවා.

වයස අවුරුදු 12 සහ මාස දෙකේ සිට අවුරුදු 17 දක්වා එන්නත් නොකළ සංචාරකයින් ඔවුන්ගේ පැමිනිම පිළිබඳ ඒ සී ටී ප්‍රාන්ත සෞඛ්‍ය අංශ දැනුවත් කිරීම තවදුරටත් අවශ්‍ය වන්නේ නැහැ.
ඔවුන් දින හතක් නිරෝධායනය වීම ද තවදුරටත් අවශ්‍ය වන්නේ නැහැ.
