Search

ඊයේ ආසාධිතයන් : වික්ටෝරියා 10,011 / NSW : 15,572

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 10,011 ක් හමුව ඇත.

මරණ 01 ක් ද වාර්තා විය​.

මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 63,545 කි.

ඊයේ දිනයේදී (03) වික්ටෝරියා ප්‍රාන්තය තුළ PCR කොරෝනා පරීක්ෂණ 12, 626 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 3,030 ක් ලබා දී තිබේ.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (03) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 15,572 ක් වාර්තා වි තිබේ.

දැනට 1418 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 56 දනෙකු දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී.

ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 06 ක් වාර්තා විය​.