Breaking: අගමැති හැර මුලු කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස්වෙයි – AusLanka TV – Australian News for the Sri Lankan community

Breaking: අගමැති හැර මුලු කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස්වෙයි

Breaking: අගමැති හැර මුලු කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස්වෙයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හැර සියලුම කැබිනට් අමාත්‍යවරුන් ඉල්ලා අස්වී තිබෙනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ධූරයේ රැඳී සිටින බවත් කැබිනට් මණ්ඩලයෙ ඉල්ලා අස්විමේ ලිපි බාර දිමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.

COMMENTS